Saturday, June 15, 2013

පරිගණකයට jdk (ubuntu) install කර ගනිමු.

මේ සදහා මුලින්ම සුපුරුදු විදියටම latest Oracle JDK 7 from එක Download කර ගත යුතුයි. ඒ සදහා www.oracle.com වෙබ්  පිටුවට පිවිසීම මගින් අවශ්‍ය jdk version එක තොර ගැනීම කල හැකියි.

අවශ්‍ය jdk version එක Download කර ගැනීමෙන් පසුව එය ඔබේ home folder එක තුල java-7-oracle නමින් rename කර  create කර ගත් නව folder එකක් තුලට Extract කර ගන්න.

දැන් terminal එකෙහි පහත අයුරින් type කිරීමෙන් ඔබ  create කල folder එක /usr/lib/jvm තුලට move කරගැනීමටපුළුවනි.

cd sudo mkdir -p /usr/lib/jvm/ #just in case 
sudo mv java-7-oracle/
 /usr/lib/jvm/
 ඉන් පසුව terminal එකෙහි පහත අයුරින් type කිරීමෙන් ඊ ළග පියවරට යොමු විය හැකි.
sudo add-apt-repository ppa:nilarimogard/webupd8
 sudo apt-get update sudo apt-get install update-java
මී ලගට Oracle Java JDK install කිරීම කල යුතුය.ඒ සදහා 
sudo update-java යන්න නැවත terminal එකෙහි type කරන්න.
 මෙහිදී ඔබට script එක මගින් java version එක  select ගැනීමක් කල උතුව තිබෙනවා .මෙහිදී "java-7-oracle" for Oracle Java JDK 7 
යන්නතොර ගත උතුයි.
මෙහි java version එක "1.7.0" විය යුතියි.මීලග පියවර වන්නේ Oracle Java 7 Browser plugin
Install කර ගැනීමයි.මෙය automatically සිදුවිය යුතු ක්‍රියාවලියක්.නමුත් එසේ නොවන අවස්ථා තිබිය හැකියි.
එවැනි විටක පහත ක්‍රියාවලි අනුගමනය කරන්න.නමුත් මෙය අදාල වන්නේ Firefox සදහා පමණයි.
පළමුව පෙර තිබු Java plugin links ඉවත් කර ගත යුතඋ වෙනවා.ඒ සදහා 
rm -f ~/.mozilla/plugins/libnpjp2.so ~/.mozilla/plugins/libjavaplugin_oji.so
 sudo rm -f /usr/lib/firefox/plugins/libnpjp2.so /usr/lib/firefox/plugins/libjavaplugin_oji.so
 බාවිතා කල යුතුයි.අවසාන පියවර ලෙස ඉතිරිව තිබෙන්නේ සදහා අලුතින් එක් කල Mozilla plugins directory සදහා අලුතින් එක් කල 
 simbolic link එකක් create කර ගැනීමයි.
ඒ සදහා ඔබේ OS එක
32bit- නම්
mkdir -p ~/.mozilla/plugins 
ln -s /usr/lib/jvm/java-7-oracle/jre/lib/i386/libnpjp2.so ~/.mozilla/plugins/
64bit-නම්
mkdir -p ~/.mozilla/plugins
 ln -s /usr/lib/jvm/java-7-oracle/jre/lib/amd64/libnpjp2.so ~/.mozilla/plugins/
 ඔබ ඔබේ පරිගණකය  තුල jdk install  කර අවසානයි.















No comments:

Post a Comment