Saturday, June 15, 2013

පරිගණකයට jdk (ubuntu) install කර ගනිමු.

මේ සදහා මුලින්ම සුපුරුදු විදියටම latest Oracle JDK 7 from එක Download කර ගත යුතුයි. ඒ සදහා www.oracle.com වෙබ්  පිටුවට පිවිසීම මගින් අවශ්‍ය jdk version එක තොර ගැනීම කල හැකියි.

අවශ්‍ය jdk version එක Download කර ගැනීමෙන් පසුව එය ඔබේ home folder එක තුල java-7-oracle නමින් rename කර  create කර ගත් නව folder එකක් තුලට Extract කර ගන්න.

දැන් terminal එකෙහි පහත අයුරින් type කිරීමෙන් ඔබ  create කල folder එක /usr/lib/jvm තුලට move කරගැනීමටපුළුවනි.

cd sudo mkdir -p /usr/lib/jvm/ #just in case 
sudo mv java-7-oracle/
 /usr/lib/jvm/
 ඉන් පසුව terminal එකෙහි පහත අයුරින් type කිරීමෙන් ඊ ළග පියවරට යොමු විය හැකි.
sudo add-apt-repository ppa:nilarimogard/webupd8
 sudo apt-get update sudo apt-get install update-java
මී ලගට Oracle Java JDK install කිරීම කල යුතුය.ඒ සදහා 
sudo update-java යන්න නැවත terminal එකෙහි type කරන්න.
 මෙහිදී ඔබට script එක මගින් java version එක  select ගැනීමක් කල උතුව තිබෙනවා .මෙහිදී "java-7-oracle" for Oracle Java JDK 7 
යන්නතොර ගත උතුයි.
මෙහි java version එක "1.7.0" විය යුතියි.මීලග පියවර වන්නේ Oracle Java 7 Browser plugin
Install කර ගැනීමයි.මෙය automatically සිදුවිය යුතු ක්‍රියාවලියක්.නමුත් එසේ නොවන අවස්ථා තිබිය හැකියි.
එවැනි විටක පහත ක්‍රියාවලි අනුගමනය කරන්න.නමුත් මෙය අදාල වන්නේ Firefox සදහා පමණයි.
පළමුව පෙර තිබු Java plugin links ඉවත් කර ගත යුතඋ වෙනවා.ඒ සදහා 
rm -f ~/.mozilla/plugins/libnpjp2.so ~/.mozilla/plugins/libjavaplugin_oji.so
 sudo rm -f /usr/lib/firefox/plugins/libnpjp2.so /usr/lib/firefox/plugins/libjavaplugin_oji.so
 බාවිතා කල යුතුයි.අවසාන පියවර ලෙස ඉතිරිව තිබෙන්නේ සදහා අලුතින් එක් කල Mozilla plugins directory සදහා අලුතින් එක් කල 
 simbolic link එකක් create කර ගැනීමයි.
ඒ සදහා ඔබේ OS එක
32bit- නම්
mkdir -p ~/.mozilla/plugins 
ln -s /usr/lib/jvm/java-7-oracle/jre/lib/i386/libnpjp2.so ~/.mozilla/plugins/
64bit-නම්
mkdir -p ~/.mozilla/plugins
 ln -s /usr/lib/jvm/java-7-oracle/jre/lib/amd64/libnpjp2.so ~/.mozilla/plugins/
 ඔබ ඔබේ පරිගණකය  තුල jdk install  කර අවසානයි.















පරිගණකයට(windows) jdk install කර ගනිමු .



මම ඔයාලට මුලින්ම කියන්න යන්නේ ගොඩක් සරල ඒ වගේම ගොඩක් දෙනෙක් දන්නා දෙයක් ගැන.මුලින්ම සරල දෙයකින් පටන් ගන්න එක හොදයිනේ.මේ කියන්න යන්නේ අපි ගොඩක් දෙනෙක් දන්නා jdk එහෙම නැති නම් java development tool kit  එක කොහොමද අපේ පරිගණකයට install කර ගන්නේ එහෙම නැත්තම් jdk කොහොමට ඔබේ පරිගණකයේ ස්ථාපිත කර ගන්නේ කියන්න එක.

ඔබ දැනටමත් java එකත් එක්ක වැඩ කරනවා නම් මේය ඔබට  අලුත් දෙයක් නෙවේ වෙන්න පුළුවනි.නමුත් ඔබ  අලුතින්ම java ඉගන ගන්න හදන කෙනෙක් නම් මේය ඔබට  ගොඩක් වැදගත් වෙන්නවා.

මේ යටතේ අපි බලමු windows  මෙහෙමුම් පද්දතියට වගේම උබුන්ටු ඒ කියන්නේ අපේ Linux  මෙහෙයුම් පද්දතියට කොහොමද jdk install  කර ගන්නේ කියන එක.

 අපි මුලින්ම jdk download  කර ගන්න ඕනේ.ඒ සදහා ඔබට  පුළුවනි java.sun.com කියන  web site  එකට ගිහින් jdk tool kit  එක download කර ගන්න .

මෙතනදි ඔබට jdk version කිහිපයක් දකින්නට ලැබේවි.ඔබට අවශ්‍ය version එක  තෝරා ගැනීම කල යුතුයි.
මුලින්ම windows operating System  එකට jdk install කරන  ආකාරය බලමු.

Jdk download කර ගත්තායින් පස්සේ සාමාන්‍ය  විදිහට install  කර ගැනිම අවශ්‍යයි  .මේ සදහා විනාඩි කීපයක් ගත වේවි.

ඊට පස්සේ කරන්න තියෙන්නේ path setting කර ගන්න.එය පහත පරිදි කල ගත යුතුයි.
මුලින්ම my computer .....   Right click ...  Properties.






















එහි තිබෙන Environmaent variables select  කිරීම ඊ ළගට කල යුතුයි.
ඉන්පසු පහත පරිදි කර ගත යුතුයි.


  




















එය select  කිරීමෙන්,



 මෙහි දැක්වෙන path එක මත double click කිරීමෙන් පහත window  එක ලබා  ගන්න පුළුවන්.


මෙහි දැක්වෙන path එකෙහි කෙලවරට (රූපයේ සලපුනු කර තිබෙන   )
තැනට semicolon   එකක් යෙදිය යුතුයි.
දැන් ඒ window එක ඒ විදියටම තිබෙන්නට හැර නැවත පහත පියවරට යොමු වන්න .
 my computer.... Local Disk(c).... Program Files.... java ... jdk.... bin..
පහත පරිදි එහි  දැක්වෙන path එක  copy කරගන්න .











දැන් එය පෙර පියවරෙහි  සදහන් කල path window  එක කෙරවල semicolon එක දැමු   තැන සිට past කරන්න .

දැන් ok කරන්න.
ඔබ ඔබේ පරිගණකය  තුල jdk install  කර අවසානයි.
දැන් cmd එකහි javac යන්න type කිරීමෙන් පහත පරිදි ලැබේනම් ඔබ සාර්ථකව jdk install  කර අවසන්.














Ubuntu තුලට jdk install  ස්ථාපනය කරන ආකාරය ඊ ලග පොස්ටුවෙන් බලාපොරොත්තු වන්න.